Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 2025

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් සිරමැදිරිය තුළ පුද්ගලයෙක් සියදිවි නසාගනී
    Featured

    පොලිස් සිරමැදිරිය තුළ පුද්ගලයෙක් සියදිවි නසාගනී

    By LFNJanuary 10, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල්කිස්ස පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු සිරමැදිරිය තුළ සියදිවි නසාගෙන තිබේ.

    ඊයේ (09) පස්වරු 2.24ට පමණ එම පුද්ගලයා සිරකුටියේ වැසිකිළිය තුළ ගෙල වැලලාගෙන සිටියදී හමුවූ බව ගල්කිස්ස පොලීසිය පවසයි.

    සැකකරු කොලඹ 05, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 58ක පුද්ගලයෙකි.

    ඊ අලුයම ගල්කිස්ස පීරිස් පාර, බෝධිය අසල බස්රථයක් අසල රැඳී සිටියදී ඊට හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම නිසා ආරක්ෂක කටයුතු සිදුකරනු ලැබූ ජංගම රථයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරු සිය කලිසමේ පටියක් ඉරා ඇඳුම් එල්ලන ඇණයක් ආධාරයෙන් මෙලෙස ගෙල වැලලාගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මගින් සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 2025

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හැටේවත්තේ ඉඩමක ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක්

    December 25, 20250116 Views

    ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයාගෙන තිබේ. අදාළ…

    බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක්

    December 25, 2025

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025

    සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.