Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

    May 15, 2025

    විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නොයයි

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානයෙන් ප්‍රකාශයක්
    Featured

    ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානයෙන් ප්‍රකාශයක්

    By LFNJanuary 8, 2024No Comments1 Min Read89 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ වැදගත්කම ජපානය අවධාරණය කර තිබේ.

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී ණයහිමි රටවල් සමග ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණියේය.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පසුගිය වසරේ දී පිහිටුවා ගත්තේය.

    ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025

    23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

    May 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

    May 15, 20250114 Views

    කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව සාක්ෂි සටහන් කරගැනීම අද (15) කොළඹ මහෙස්ත්‍රාත්…

    විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නොයයි

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025

    23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

    May 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.