Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025

    අගමැතිනිය කැනඩාවට

    June 24, 2025

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇමති විජිතව හමුවෙයි

    June 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් නිලධාරියෙකුගේ අත සපා කෑ පුද්ගලයෙකු සොයා විමර්ශන
    Featured

    පොලිස් නිලධාරියෙකුගේ අත සපා කෑ පුද්ගලයෙකු සොයා විමර්ශන

    By LFNJanuary 7, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී එහි ගමන් කළ අයෙකු පොලිස් නිලධාරියෙකුගේ අත සපා කා පළා ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

    ඉකුත් 06 වැනි දා රාත්‍රී 10.45ට පමණ හලාවත – පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව – හැළඹවටවන ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදු වී ඇත.

    සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, ආරච්චිකට්ටුව පොලීසියේ රථවාහන අංශයට අනියුක්ත ව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

    පසු ව ඔහු හලාවත මහා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිට ව ගොස් ඇත.

    සැකකරු සොයා ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025

    අගමැතිනිය කැනඩාවට

    June 24, 2025

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇමති විජිතව හමුවෙයි

    June 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,502 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 20250119 Views

    අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න…

    අගමැතිනිය කැනඩාවට

    June 24, 2025

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇමති විජිතව හමුවෙයි

    June 24, 2025

    මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

    June 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.