Share Facebook Twitter LinkedIn Pinterest Email කොළඹ කොටස් හුවමාරුවේ යටිතල පහසුකම් බැඳුම්කර නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම පහසු කිරීම සඳහා නියාමන රාමුවක් සකස් කර තිබේ. එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති බව ද වාර්තා වී ඇත.