Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශයක අතරමං වූ තවත් ලාංකිකයන් පිරිසක් ගැන නිවේදනයක්
    Featured

    විදේශයක අතරමං වූ තවත් ලාංකිකයන් පිරිසක් ගැන නිවේදනයක්

    By LFNJanuary 5, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක්, තමන් යළි දිවයිනට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස රජයට බලකරමින් විරෝධතාවක නිරත ව තිබේ.

    ඔවුන් පවසන්නේ, තමන්ට ජෝර්දානයේ රැඳී සිටීමට වීසා පවා නොමැති බවයි.

    අවම පහසුකම් පවා නොමැතිව තමන් බලයෙන් රඳවාගෙන සේවය ලබාගන්නා බවට චෝදනා කරමින් ඇඟලුම් රැකියා සඳහා ජෝර්දානයට ගිය ශ්‍රී ලාංකිකයින් 250කට වැඩි පිරිසක් මෙසේ විරෝධතාවක නිරත ව ඇත.

    ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, තමන් සේවයේ නියුතු අසිල් යුනිවර්සල් නම් මෙම ඇඟලුම් කම්හලේ බලධාරීන් තමන්ට හිමි වැටුප් ලබා නොදෙමින්, ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ද ඉඩ ලබා නොදෙන බවයි.

    ඔවුන් මෙරට රජයෙන් ඉල්ලා සිටින්නේ, තමන්ට නිසි වැටුප් ලබා දී ආපසු මෙරටට පැමීණීමට අවස්ථාව ලබාදීමට මැදිහත් වන ලෙසයි.

    තමන් වසර කිහිපයක් තිස්සේ ජෝර්දානයේ රැඳී සිටි බවත් ඉන් බොහෝ පිරිසකගේ වීසා අවසන් ව ඇති බවත් ඔවුහූ පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202608 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.