Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025

    සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

    December 25, 2025

    අම්බලන්ගොඩ පොලීසියේ දී පත්තු වුණ වෙඩිල්ල

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ රැසකට නායෑමේ අනතුරු ඇඟවීම්
    Featured

    ප්‍රදේශ රැසකට නායෑමේ අනතුරු ඇඟවීම්

    By LFNJanuary 3, 2024No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ මීගහකිවුල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    එම දිස්ත්‍රික්කයේ මීට පෙර බදුල්ල, සොරණාතොට, කන්දෙකැටිය සහ හාලිඇල සඳහා නිකුත් කර තිබු පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත් ලුණුගල සහ පස්සර සඳහා නිකුත් කර තිබු දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත් තවදුරටත් දීර්ඝ කර ඇත.

    මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

    මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

    එම දිස්ත්‍රික්කයේ මීට පෙර පාතහේවාහැට ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම සහ උඩුදුම්බර සඳහා නිකුත් කර තිබූ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇත.

    මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශය සඳහා ද නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

    එසේම මොනරාගල දිස්තික්කයේ මැදගම ප්‍රදේශයේ සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

    එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ හඟුරන්කෙත ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් ද තවදුරටත් දීර්ඝ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 2025

    සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

    December 25, 2025

    අම්බලන්ගොඩ පොලීසියේ දී පත්තු වුණ වෙඩිල්ල

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    විපක්ෂ නායකගේ නත්තල් දින පණිවුඩය

    December 25, 20250113 Views

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින…

    සංචාරක හෝටලයකින් ඩොලර් ඉස්සූ සැකකරු පැය 12කදී අත්අඩංගුවට

    December 25, 2025

    අම්බලන්ගොඩ පොලීසියේ දී පත්තු වුණ වෙඩිල්ල

    December 25, 2025

    අසිරිමත් නත්තල උදාවෙයි

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.