Share Facebook Twitter LinkedIn Pinterest Email රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හෙරොයින් ග්‍රෑම් 273ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111ක් සහ මත්පෙති 426ක් ද පොලිස් භාරයට ගෙන ඇත.