Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රිකුණාමලය රත්කළ රිය අනතුර
    Featured

    ත්‍රිකුණාමලය රත්කළ රිය අනතුර

    By LFNJanuary 2, 2024No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රිකුණාමලය නගරයේ ඇතුල් වරාය මාර්ගයේදී පුද්ගලයෙකු ලංගම බස් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

    මෙලෙස තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

    අනතුරත් සමග එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් බස් රථයට පහරදී අලාභ හානි සිදුකර තිබේ.

    අනතුරුව ඔවුන් එම බස් රථයට ගිනිතැබීමට උත්සාහ ගැනීමත් සමග එහි පැමිණි පොලීසිය, පිරිස විසුරුවා හැරීමට පියවර ගෙන තිබේ.

    මේ වනවිට බස් රථය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 20260120 Views

    ප්‍රහාර නතර කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් ලැබුණද, කුවේට් රජයට අයත් මිනා අල්-අහමදී තෙල් පිරිපහදුවට ඩ්‍රෝන…

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026

    ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.