Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චතුරිකා බර ඉසිලීමෙන් වාර්තා 3ක් තබයි
    Featured

    චතුරිකා බර ඉසිලීමෙන් වාර්තා 3ක් තබයි

    By LFNDecember 29, 2023Updated:December 29, 2023No Comments1 Min Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එසවූ වැඩිම බර ප්‍රමාණය ඔසවමින් නව වාර්තාවක් පිහිටුවීමට චතුරිකා ප්‍රියන්ති ඊයේ (28) සමත් වූවාය.

    ඒ පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදීය.

    එම තරගාවලියේදී කිලෝග්‍රෑම් 87 කාන්තා බර පන්තියෙන් තරග වැදුණු චතුරිකා ප්‍රියන්ති නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට සමත්විය.

    ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 90ක් එස්වීමට සමත් වූ අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් විය.

    ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඇය එස වූ කිලෝග්‍රෑම් 113ක බර ප්‍රමාණය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් විය.

    ඒ අනුව ඇය එසෙවූ කිලෝග්‍රෑම් 203ක සමස්ත බර ප්‍රමාණයද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වූ අතර එම බර ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් බර ඉසිලීමේ ඉසව්වකදී එසවූ වැඩිම බර ප්‍රමාණය ලෙස සටහන් වීමද විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 2026

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

    February 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    February 17, 20260115 Views

    අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා…

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

    February 17, 2026

    බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.