Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025

    අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක

    October 23, 2025

    ඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න

    October 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කුවේට් නව එමීර්වරයා යටතේ සිදුවීමට යන වෙනස
    International

    කුවේට් නව එමීර්වරයා යටතේ සිදුවීමට යන වෙනස

    By LFNDecember 22, 2023No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුවේට් රාජ්‍යයේ නව නායකත්වය යටතේ සිය ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වෙන බව ඉන්දියාව පවසයි.

    ඉන්දියාව ඒ බව පවසා තිබුණේ පසුගියදා කුවේට් රාජ්‍යයේ නව එමීර්වරයා ලෙස ශෙයික්හ් මිශාල් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් පත්වූ පසුබිමක් තුළය.

    කුවේට් රාජ්‍යයේ නායකයා ලෙස කටයුතු කළ නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් පසුගියදා මිය යෑමෙන් පසුව මෙම නව නායකයා පත්වුණි.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද පවසා ඇත්තේ ඉදිරියේදී ඉන්දියාව සහ කුවේටය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවය.

    කුවේටයේ සිටින ඉන්දීය ප්‍රජාව තවදුරටත් වර්ධනය වනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව පවසා ඇත්තේ කුවේටයේ නව එමීර්වරයා ලෙස තේරී පත්වූ ශෙයික්හ් මිශාල් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් වෙත සිය සුබපැතුම් එක් කරමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක

    October 23, 2025

    රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක් අඳුරේ

    October 22, 2025

    ටොනේඩෝවකින් ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට හානී

    October 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 202503 Views

    2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවට මීට…

    අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක

    October 23, 2025

    ඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න

    October 23, 2025

    වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කිරීමට සූදානම්

    October 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.