Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කුවේට් නව එමීර්වරයා යටතේ සිදුවීමට යන වෙනස
    International

    කුවේට් නව එමීර්වරයා යටතේ සිදුවීමට යන වෙනස

    By LFNDecember 22, 2023No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුවේට් රාජ්‍යයේ නව නායකත්වය යටතේ සිය ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වෙන බව ඉන්දියාව පවසයි.

    ඉන්දියාව ඒ බව පවසා තිබුණේ පසුගියදා කුවේට් රාජ්‍යයේ නව එමීර්වරයා ලෙස ශෙයික්හ් මිශාල් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් පත්වූ පසුබිමක් තුළය.

    කුවේට් රාජ්‍යයේ නායකයා ලෙස කටයුතු කළ නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් පසුගියදා මිය යෑමෙන් පසුව මෙම නව නායකයා පත්වුණි.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද පවසා ඇත්තේ ඉදිරියේදී ඉන්දියාව සහ කුවේටය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවය.

    කුවේටයේ සිටින ඉන්දීය ප්‍රජාව තවදුරටත් වර්ධනය වනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව පවසා ඇත්තේ කුවේටයේ නව එමීර්වරයා ලෙස තේරී පත්වූ ශෙයික්හ් මිශාල් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් වෙත සිය සුබපැතුම් එක් කරමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.