Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරේ අපේම මිනිසුන් වෙනුවෙන් යුද හමුදාව යළි පෙරමුණට
    Featured

    උතුරේ අපේම මිනිසුන් වෙනුවෙන් යුද හමුදාව යළි පෙරමුණට

    By LFNDecember 20, 2023No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් අටදහසක් ඇතුළුව දිවයින පුරා එකොලොස් දහසකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.

    මෙම තත්ත්වයත් සමග මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 8ක් සහ කිලිනොච්චියේ පාසල් 5ක් තාවකාලික වසාදමා ඒවායේ සහන කඳවුරු ස්ථාපිත කර තිබේ.

    මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 5000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවට වාර්තාවෙයි.

    මුලතිව් හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයන්ට අයත් යුද හමුදා නිලධාරීන් ජලගැලීම්වලින් කොටුවී සිටින ජනතාව මුදා ගැනීම් සිදුකරන අතර එලෙස මුදා ගන්නා පිරිස් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවෙත යොමු කෙරෙයි.

    මේ අතර බොරලන්ද ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වංගියකුඹුර ඔය පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් ජලයෙන් යටවී තිබුණි.

    වංගියකුඹුර ඕලුගම පාලමද ජලයෙන් යටවීමෙන් වංගියකුඹුර – ඕලුගම මාර්ගයෛ් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

    ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ වැලිමඩ නගරයේ සතිපොල ඉදිරිපිට පිහිටි වෙළඳසැල් පෙළක් ජලයෙන් යටවී තිබුණි.

    මල්වතු ඔය හා නිල්වලා ගඟ පහළ ප්‍රෙද්ශවලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය අද දිනය දක්වා වලංගු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    කෙසේ වෙතත් වැසි තත්ත්වයෙහි ප්‍රමාණාත්මක අඩුවක් ලබන 22වැනිදායින් පසුව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260126 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.