Share Facebook Twitter LinkedIn Pinterest Email දකුණු පළාතේ රජයේ පාසල් 22ක විදුලිය සබඳතා විසන්ධි කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා චෝදනා කරයි. මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඒ අතර මාතර නගරයේ පිහිටි පාසල් 5ක් ද ඇති බවය.