Share Facebook Twitter LinkedIn Pinterest Email වහාම මිහින්තලය පුද්බිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන මෙන් දැනුම්දෙමින් මහා නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම්දෙති.