Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිහින්තලාවට පොලීසිය පමණක් නොසෑහෙන බවට විහාරාධිපති හිමිගෙන් ප්‍රකාශයක්
    Featured

    මිහින්තලාවට පොලීසිය පමණක් නොසෑහෙන බවට විහාරාධිපති හිමිගෙන් ප්‍රකාශයක්

    By LFNDecember 16, 2023No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිහින්තලාවේ ආරක්ෂාවට පොලීසිය පමණක් ප්‍රමාණවත් නොවන බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

    මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ඊයේ (15) බැහැදුටු අවස්ථාවේ දී උන්වහන්සේ සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව දිගින් දිගටම සම්බුද්ධ ශාසනයෙන් පළිගනිමින් සිටින බවයි.

    සම්බුද්ධ ශාසනයට සහ මහ සඟරුවනට විවිධ පාර්ශවවලින් අභියෝග එල්ල වන බව පවසමින් ඒ පිළිබඳ මහ නාහිමිවරු දැනුම්වත් කිරීමට මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අද පෙවරුවේ මහනුවරට වැඩම කළහ.

    උන්වහන්සේ පළමුව මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් සම්මුඛ වූ අතර, පසු ව මිහින්තලා විහාරාධිපති හිමියන් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් ද හමු වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 2026

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    යාල්දේවි යළි ගමන් අරඹයි

    May 11, 202602 Views

    යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවන කටයුතු අද (11) සිට යළි ආරම්භ කෙරෙන…

    දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

    May 11, 2026

    නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

    May 11, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.