Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සල්ලි මල්ලයි ලැප් එකයි යළි හිමිකරුටම දුන් උතුම් මිනිස්සු
    Featured

    සල්ලි මල්ලයි ලැප් එකයි යළි හිමිකරුටම දුන් උතුම් මිනිස්සු

    By LFNDecember 12, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සොරකම්, අපරාධ වැඩි වශයෙන් අසන්නට ලැබෙන මෙවන් කාල වකවනුවක් තුළ සුවිශේෂී වූ පුවතක් අපට අසන්නට ලැබෙන්නේ අනුරාධපුර ඩිපෝවෙනි.

    මෙලෙස වාර්තා වී ඇත්තේ ලංගම බස් රථයක මගියෙකුට අමතක වී ගිය බෑගයක් ඒ තුළ තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ ලැප්ටොප් පරිගණකය ද සමග සුරැකිව ඔහු වෙත යළි ලබාදීමේ සිදුවීමකි.

    දඹුල්ල සිට අකුරණ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ මගියෙකුට බෑගයක් අමතකවී ගිය බැස ගොස් තිබුණි.

    ඒ බෑගය තුළ තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ ලැප්ටොප් පරිගණකය ද තිබී ඇත.

    පසුව එම මුදල සහ ලැප්ටොප් පරිගණකය අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතරුව යළි ඔහුට භාරදීමට බස් රථයේ රියදුරු සහ සහායකයා කටයුතු කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 20250115 Views

    සීප්පුකුලම වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කර තිබේ. අදාළ…

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025

    ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය

    December 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.