Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෙල්ලම් පිස්තෝලයෙන් කොටුකරගත් ජාවාරම
    Featured

    සෙල්ලම් පිස්තෝලයෙන් කොටුකරගත් ජාවාරම

    By LFNDecember 12, 2023No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෙල්ලම් පිස්තෝලයක්ද රැගෙන ත්‍රිරෝද රථයක් කොල්ලකෑමට යතුරුපැදි දෙකකින් යමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු සේදවත්ත තොටළඟ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් කොල්ලකෑමට සූදානමින් සිටි ත්‍රිරෝද රථයේ රුපියල් කෝටියකට ආසන්න මුදල් සමඟ හෙරොයින් රැගෙන යමින් ඇති බවය.

    අත්අඩංගුවට ගත් සිව්දෙනා සන්තකයේ තිබී ව්‍යාජ යුද හමුදා නිල හැඳුනුම්පත් සහ නිල ලාංඡන, විවිධ ආරක්ෂක අංශයන් හි නිල ඇඳුමින් සැරසී ලබාගත් ඡායාරූප ඇතුළු භාණ්ඩකිහිපයක් තිබී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

    මෙම සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරට අනුව ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකුද අත්අංගුවට ගෙන තිබිණි.

    ඒ හෙරොයින් ග්‍රෑම් 06, මිලි ග්‍රෑම් 497 ක් සහ රුපියල් කෝටියකට ආසන්න මුදල්ද සමගය.

    කාන්තාව ඇතුළු සැකකරුවන් 6 දෙනා සම්බන්ධව ග්‍රෑන්ඩ්පාස් පොලිසීය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 2025

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    වනඅලියා පිලිස්සීමේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

    December 24, 20250115 Views

    සීප්පුකුලම වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අද (24) යළිත් රක්ෂිතය බන්ධනාගාරගත කර තිබේ. අදාළ…

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025

    ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය

    December 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.