Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මවට සහ පුතුට බිහිසුණු ප්‍රහාරයක්
    Featured

    මවට සහ පුතුට බිහිසුණු ප්‍රහාරයක්

    By LFNDecember 11, 2023No Comments1 Min Read96 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම ආරාමය මාර්ගයේ ගමන් කරමින් සිටි මවකට සහ ඇයගේ පුතුට අද පෙරවරුවේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ.

    පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ කාන්තාව 55 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ පුත්‍රයා 25 හැවිරිදි වියේ පසුවෙයි.

    පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

    මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අසල්වැසියන් සමඟ පැවති ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවය.

    දෙපාර්ශ්වය අතර පවතින ආරවුලකට අදාළ පැමිණිල්ලක් අද ඇල්පිටිය පොලිස් ස්ථානයේදී විභාග කිරීමට ඔවුන් කැඳවා තිබූ පසුබිමක මෙම පහරදීම සිදුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260128 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.