Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අග්බෝව අරගෙන යන්න රැහේ එකෙක් ඇවිත්
    Featured

    අග්බෝව අරගෙන යන්න රැහේ එකෙක් ඇවිත්

    By LFNDecember 11, 2023No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාස ගණනාවක් තිරප්පනේ ප්‍රදේශයේ සැරිසරන අග්බෝ ඇතා කැලයට රැගෙන යෑම සඳහා රැහේ සිටි තවත් අලියෙකු මේ දිනවල තිරප්පනේ කණුමුල්ලේගම වැවට ඒමට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

    එහි ආසන්නතම සිදුවීමක් ලෙස පසුගිය (09දා) උදෑසන කණුමුල්ලේගම වැවට මෙම අලියා පැමිණ අග්බෝ ඇතා රැගෙන යෑමට උත්සාහ දරා ඇති අතර පසුව අග්බෝ ඇතා වැවේ සිටියදී එම අලියා පමණක් නැවත කැලයට ගොස් තිබේ.

    මාස ගණනාවක් වම් පාදයේ ආබාධයක් නිසා රෝගාතුරව සිටි අග්බෝ ඇතා, තුවාල සුවවීමෙන් පසු තිරප්පනේ, ඇතුන්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකම සැරිසරමින් ආහාර ගනිමින් ජීවත්වීමට පුරුදුව සිටියි.

    රෝගාතුරවීමට පෙර සිටි අලි රංචුවේ අලියෙකු පසුගිය දිනවල වරින්වර අග්බෝ ඇතා සිටින තැන්වලට පැමිණි බවත්, අග්බෝගේ රෝගී තත්ත්වය හා ආහාර සපයාදීමට බාධාවක් වූ නිසා එම අලියා කැලයට පන්නා දැමූ බවත්වනජීවී නිලධාරී කාර්යාලය පැවසීය.

    කෙසේවෙතත් යළි අග්බෝ ඇතා කැලයට රැගෙන යාම සඳහා මෙම අලියා විටින්විට අග්බෝ සිටින තැන්වලට පැමිණීමට ඉඩ ඇතැයිද වනජීවී කාර්යාලය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260128 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.