Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලුත් ත්‍රස්ත විරෝධී පනත හදන්න ජනතා අදහස් විමසයි

    May 16, 2025

    දේශබන්දු තෙන්නකෝන් 19වනදා පරීක්ෂණ කමිටුවට

    May 16, 2025

    හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

    May 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාන්තා පොලිස් නිලධාරිනියන්ට අසාධාරණයක්
    Featured

    කාන්තා පොලිස් නිලධාරිනියන්ට අසාධාරණයක්

    By LFNDecember 11, 2023No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් වීම් ලබාදීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට සිදුව ඇති අසාධාරණය වහා නිවැරදි කරන ලෙසට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.

    බඳවා ගැනීම, පුහුණුව, රාජකාරියේ යෙදවීම හා විශ්‍රාම යාම එක සමාන වුවත් උසස් වීම් ලබා දීමේදී පමණක් කාන්තා නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුවෙන බවට කාන්තා නිලධාරිනියන්ගෙන් චෝදනා එල්ල ව ඇත.

    මේ වන විට මුළු සේවා කාලය වසර 25ක් සම්පූර්ණ කර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ වසර 04ක් සම්පූර්ණ කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 92ක් රාජකාරියේ යෙදී සිටියත් ඔවුන්ගේ උසස් වීම් සම්බන්ධ ව නිශ්චිත ක්‍රමවේදයක් හෝ පුරප්පාඩු හඳුනා ගැනීමක් මෙතෙක් සිදුකර නැති බව මෙහි දී අනාවරණය වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලුත් ත්‍රස්ත විරෝධී පනත හදන්න ජනතා අදහස් විමසයි

    May 16, 2025

    දේශබන්දු තෙන්නකෝන් 19වනදා පරීක්ෂණ කමිටුවට

    May 16, 2025

    හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

    May 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    අලුත් ත්‍රස්ත විරෝධී පනත හදන්න ජනතා අදහස් විමසයි

    May 16, 20250110 Views

    නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම අරඹා ඇතැයි අධිකරණ සහ…

    දේශබන්දු තෙන්නකෝන් 19වනදා පරීක්ෂණ කමිටුවට

    May 16, 2025

    හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

    May 16, 2025

    පොලිස් හදිසි පරීක්ෂාවේදී මගීන්ට අනතුරුදායක දුරගමන් බස් 11ක් හසුවෙයි

    May 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.