Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් දැරිය දූෂණය කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය
    Featured

    පාසල් දැරිය දූෂණය කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය

    By LFNDecember 8, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තරුණයෙකු අතින් දූෂණයට ලක්වූ 16 හැවිරිදි පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස සියදිවි හානිකරගත් පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තාවිය.

    එම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් 20 හැවිරිදි වියේ පසුවන සැකකාර තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නෙතූ හසරංගි නමැති ශිෂ්‍යාවකි.

    තොරතුරු අනාවරණය වී ඇත්තේ මුහුණුපොත හරහා දින හතරකට පෙර හඳුනාගන්නා තරුණයෙකු ඇයව ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස් බදුල්ල රිදීපාන සරුංගල් කන්ද ප්‍රදේශයට රැගෙනගොස් දූෂණයට ලක්කර ඇති බවය.

    අනතුරුව මෙම අපරාධය පිළිබඳව තමන්ගේ මිතුරියන් දෙදෙනෙකුට සහ මවට කෙටි පණිවුඩයකින් දැනුම්දී තිබේ.

    අනතුරුව නිවසට පැමිණි පාසල් දැරිය සිය මිත්තණියගේ අධි රුධිර පීඩනය සඳහා ලබාගන්නා බෙහෙත් පෙති ගෙන පානය කර සියදිවි හානිකරගෙන තිබේ.

    පියා කුඩා කාලයේ දැරිය ඉපදීමටත් පෙර අතහැර ගිහින්, අම්මා දියණියගේ අනාගතය වෙනුවෙන් රට රැකියාවකට ගිහින්, මෙලෙස තනිවූ දරුවෙකුට මෙවන් විපතත් අපරාධයක් සිදුවීමට පෙර අවදියෙන් සිටීම මුළු මහත් සමාජයේම වගකීමක් නොවන්නේද ?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.