Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසුවියක් සියදිවි හානිකරගනී
    Featured

    පාසල් සිසුවියක් සියදිවි හානිකරගනී

    By LFNDecember 7, 2023No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දූෂණයට ලක්වූ 16 හැවිරිදි වියේ පාසල් සිසුවියක් සියදිවි හානිකරගත් ඛේදනීය පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි.

    ඇය මෙලොව ඉපදීමට පෙර ඇයගේ පියා මව අතහැර දමා ගොස් ඇත.

    මීට වසරකට පෙර ඇය ළඟ සිටිය යුතුම කාලයේ ඇයගේ මවද විදෙස්ගතවී තිබේ.

    පොලීසිය පවසන්නේ අනතුරුව ඇය සිය 70 හැවිරිදි වියේ පසුවන මිත්තණිය සෙවණේ සිට ඇති බවය.

    මීට සතියකට පමණ පෙර ඇයගේ 20 හැවිරිදි පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇයව බදුල්ල සරුංගල් කන්ද වෙත රැගෙන ගොස් තිබේ.

    එදින ඇය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පිටව ගොස් තිබේ.

    එහිදී මෙම අපරාධය සිදුවූ බව ඇය සිය මිතුරියකට යොමුකර තිබූ කෙටි පණිවුඩයකින් හෙළිවී ඇත.

    පසුව නිවසට පැමිණි මෙම පාසල් දැරිය සිය මිත්තණිය ලබාගත් ඖෂධ පෙති පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගී වීමත් සමග බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.

    තමන් පෙම්වතා අතින් දූෂණයට ලක්වූ බවත් ඒ හේතුවෙන් මෙම පෙති පානය කර බවත් ඇය මිතුරිය වෙත යැවූ කෙටි පණිවුඩයේ සටහන්ව ඇති බව වාර්තාවෙයි.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ පෙම්වතා ඊයේ (06) බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 20250119 Views

    රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ…

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025

    වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.