Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්
    Featured

    ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්

    By LFNDecember 6, 2023No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.

    අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ තැන්පත් රක්ෂණ අයෝජන ක්‍රමය, ප්‍රාග්ධනීයකරණය හා මහ බැංකුවේ ආයතන ධාරිතාකරණය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යන සංරචකයන් යටතේ මෙම ණය මුදල පිරිනැමේ.

    ඒ අනුව අදාළ යෝජනාවට එළැඹීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

    “සමහර අවස්ථාවලදී ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී විපක්ෂය විසින් මතවාදයක් ගෙනිච්චා සියලුම තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් කොටසක් රජය අයකර ගන්නවා කියලා. රජය ජනතාවගේ සියලූම තැන්පත් ආරක්ෂා කරන්න ක්‍රියා කළ අතර, එය තවදුරටත් අනාගතයේ දී වඩාත් සුරක්ෂිත කරන්න මේ තැන්පත් සියල්ල රක්ෂණය කරන්න විශාල මුදලක් ප්‍රාග්ධනීකරණය කරන්න ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක් අරමුදලක් ලබාදෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ තුළින් මහ බැංකුවේ ධාරිතාවය පුළුල් කරන්නත් මහ බැංකුව මඟින් නවීන තාක්ෂණයෙන් අධීක්ෂණ කටයුතු සිදුකරන්නත් ඊට අතිරේක තැන්පතු සියල්ල රක්ෂණය කිරීමෙන් බැංකු ක්‍රමය වෙත තැන්පත් කරන අයට වඩා ඉහළ ඉස්තරම් විශ්වසනීයත්වයක් ඇති වෙන ලෙස බැංකු ක්‍රමය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා මෙම යෝජනාව අතිශය වැදගත්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 202602 Views

    යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය…

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.