Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මල්වත්තේ අමිල අත්අඩංගුවට
    Featured

    මල්වත්තේ අමිල අත්අඩංගුවට

    By LFNDecember 6, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ඉල්ලූ බව කියන ‘මල්වත්තේ අමිල’ නමැත්තා ඇතුළු තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් සන්තකයේ තිබී යින් මත්කුඩු ග්‍රෑම් 22 යි මිලිගෑම් 970ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිගෑම් 940ක් සහ කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් ස්මාර්ට් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ගෙන තිබේ.

    සැකකරුවන් මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 රැඳවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 202602 Views

    යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය…

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.