Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලි ගාස්තු සියයට 18යි දශම 3කින් ඉහළට?

    May 17, 2025

    ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු කොටුවෙයි

    May 17, 2025

    බණ්ඩාරවෙල CTB බස් වර්ජනයක්

    May 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදු ඉරි කැපූ ඇමති පුතා
    Featured

    සුදු ඉරි කැපූ ඇමති පුතා

    By LFNDecember 4, 2023Updated:December 4, 2023No Comments1 Min Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කිරීමේ පුවතක් වාර්තා වුණි.

    අදාළ තරුණයා මහනුවර බලා ගමන් කරමින් සිටියදී ගලගෙදර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී සුදු ඉර කැපීම හේතුවෙන් එලෙස රථවාහන දඩයකට ලක්ව තිබේ.

    මෙහිදි ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිළිගෙන ඇති අතර, ඔහුට දඩ කොළයක් ලබාදීමට රථ වාහන පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

    එහිදී අමාත්‍යවරයාගේ පුත්‍රයා දඩ කොළය ගෙවීමට ආසන්නතම තැපැල් කාර්යාලය කුමක් දැයි විමසා ඇත.

    එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී තමා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව ඔහු දන්වා තිබේ.

    පසුව කලබලයට පත් වූ පොලිස් නිලධාරීන් තමා කවුරුන්ද යන්න කලින් නොකිවේ ඇයි දැයි පවසා, රු 1,100ක මුදලක් රැගෙන තැපැල් කාර්යාලයට ගොස් දඩය ගෙවා රිසිට්පත හා රියදුරු බලපත්‍රය අමාත්‍යවරයාගේ පුත්‍රයා වෙත ලබාදී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලි ගාස්තු සියයට 18යි දශම 3කින් ඉහළට?

    May 17, 2025

    ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු කොටුවෙයි

    May 17, 2025

    බණ්ඩාරවෙල CTB බස් වර්ජනයක්

    May 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,897 Views
    Don't Miss

    විදුලි ගාස්තු සියයට 18යි දශම 3කින් ඉහළට?

    May 17, 20250121 Views

    විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට…

    ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු කොටුවෙයි

    May 17, 2025

    බණ්ඩාරවෙල CTB බස් වර්ජනයක්

    May 17, 2025

    දුම්රිය වැඩවර්ජනයට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පිළිතුරක්

    May 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.