Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 2026

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල් ධුරයක්
    Featured

    පොලිස් දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල් ධුරයක්

    By LFNDecember 4, 2023No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

    මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින අතර ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

    පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන සිවිල් තනතුරක් වේ.

    කෙසේ වෙතත් කොමසාරිස් ධුරයට පත්වන පුද්ගලයාට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරේ.

    ඒ අනුව හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මෙම ධුරයට පත්කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති අතර එය මාස 03කට සීමා කර තිබේ.

    එහෙත් මෙම පත්කිරීම ස්ථිර පත්කිරීමක් ලෙස ක්‍රියාත්මක කරන බවට මේ දක්වාත් කිසිදු පාර්ශවයක් ප්‍රකාශයට පත්කර නොමැත.

    හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට යෝජනා වී ඇතත් අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය හිටපු පොලිස්පතිවරයාට හිමිවනු ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 2026

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 202603 Views

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වූ බවත් මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහා…

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    සිරගතව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට නිදහස

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.