Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025

    රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන්
    Featured

    මුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන්

    By LFNDecember 2, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එගොඩඋයන, මෝදර මුහුදේ ඊයේ (01) මිතුරන් සමඟ දියනාමින් සිටි තරුණයෙකු මුහුදේ ගිලී අතුරුදන් ව ඇති බව එගොඩඋයන පොලීසිය පවසයි.

    මෙසේ අතුරුදන් ව ඇත්තේ එගොඩඋයන, ධීවර නිවහන් පෙදෙස පදිංචි සුපුන් චතුරංග නමැති 19 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වේ.

    අතුරුදන් ව ඇති තරුණයා රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට ගොස් පැමිණ තවත් තරුණයන් දෙදෙනෙකු සමඟ දියනාමින් සිට ඇති බවත් එක්වරම රළ පහරට හසු ව ගසාගෙන ගොස් ඇති බවත් සඳහන්ය.

    අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය මෙහෙයුම් දියත් කර ඇතත් පස්වරුව වනවිටත් ඔහු හමු වී නොමැති බව වාර්තා වේ.

    එගොඩඋයන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025

    රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,392 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,339 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 20250117 Views

    මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව…

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025

    රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

    November 7, 2025

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස ධනාත්මකව බලන්න – අධ්‍යාපන ලේකම්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.