Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෘත්තීය සමිති වෙතින් රජයට රතු එළියක්
    Featured

    වෘත්තීය සමිති වෙතින් රජයට රතු එළියක්

    By LFNDecember 1, 2023No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය, තැපැල් හා ගුරු විදුහල්පති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ දහවල් කෑම පැයේ විරෝධතාවල නිතර වුණි.

    රුපියල් 20,000ක අවම වැටුප් වැඩිවීමක් ලබානොදීම, සෞඛ්‍යයට ප්‍රමාණවත් මුදලක් වෙන් නොකිරීම, ඖෂධ, උපකරණ හා කාර්යමණ්ඩල හිඟයට විසඳුම් ලබානොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පැවැත්විය.

    මේ අතර තැපැල් වෘත්තීය සමිති අද දහවල් තැපැල් කාර්යාල ඉදිරිපිට විරෝධතාවල නිතරවූයේ රුපියල් 20,000ක අවම වැටුප් දීමනාව ලබා නොදීම, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීමට එරෙහිව සහ තැපැල් ක්ෂේත්‍රෙය් ඇති ගැටලු රැසකට විසඳුම් ඉල්ලමිනි.

    මේ අතර මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට පියවර ගෙන නැතැයි චෝදනා කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පස්වරුවේ දිවයින පුරා උද්ඝෝෂණවල නිරත වුණි

    මේ අතර 2006 වසරේ සිට සාමුහික ගිවිසුමක් හරහා ක්‍රියාත්මක වන, වරාය සේවකයින්ට වැටුප් වැඩි කිරීම පසුගිය ඔක්තෝබර් 23 වන දින රැස් වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති කිහිපයක්ද ඊයේ වරාය සභාපතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

    මේ අතර ලංකා බැංකු සේවක සංගමයද පවසන්නේ වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තම සංගමය ද විරෝධතා ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බවය.

    එක්සත් කම්කරු ප්‍රජාවද රජයෙන් ඉල්ලා සිටින්නේ සාමූහික ගිවිසුමකට අනුව වතු කම්කරුවන්ගේ වැටුප රු. 3000ක් දක්වා ඉහළ දමන ලෙසටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260128 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.