Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්
    Featured

    සිසුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්

    By LFNNovember 30, 2023No Comments1 Min Read232 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05දෙනෙකු මෙම සිද්ධීයට මුහුණදී තිබුණි.

    සිද්ධියට සම්බන්ධ අදාළ විදුහල්පතිවරයාව නාවලපිටිය පොලීසිය විසින් පසුගිය (28) අත්අඩංගුවට ගෙන ඊයේ (29) නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර මහතා හමුවට ඉදිරිපත් කෙරුණි.

    එහිදී නියෝග කෙරුණේ සැකකරා විදුහල්පතිවරයාව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නාවලපිටිය පදිංචි 47 හැවිරිදි විදුහල්පතිවරයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,393 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 20250115 Views

    හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර…

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.