Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    May 9, 2025

    අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්

    May 9, 2025

    ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනේ

    May 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අගමැති කාර්යාලයේ නිලධාරිනියකගේ රන් භාණ්ඩ තොගයක් අතුරුදන්
    Featured

    අගමැති කාර්යාලයේ නිලධාරිනියකගේ රන් භාණ්ඩ තොගයක් අතුරුදන්

    By LFNNovember 29, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අගමැති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ රාජකාරියේ නිරතව සිටින කළමනාකරන නිලධාරිනියකගේ රන් භාණ්ඩ තොගයක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

    මෙම සිද්ධියට අදාළව කොටුව තිළිණ ගමගේ මහතා හමුවේ කොල්ලුපිටිය පොලීසිය ඊයේ කරුණු වාර්තාකර ඇත.

    ඒ අනුව විමර්ශනයට අදාළව ඇය සේවය කළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලෝටස් ජෙම් ගොඩනැගිල්ලේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට සහ පැමිණිලිකාරියගේ දුරකථන පරීක්ෂා කිරීමටත් පොලීසිය සිදුකළ ඉල්ලීමට අද අවසර ලබාදී තිබේ.

    පසුගිය 24 වනදා පෙරවරුවේ සේවයට පැමිණි ඇය එම කාර්යාලයේ රාත්‍රී 08 වනතුරු සේවයේ නිරතව සිට ඇත.

    සේවය නිමකිරීමෙන් අනතුරුව තම ඇත් බෑගය පරීක්ෂා කරන විට රන් භාණ්ඩ එහි නොතිබූ බව පැමිණිල්ල මගින් එම නිලධාරිනිය පොලීසිය වෙත දැනුම්දී ඇත.

    මෙලෙස අස්ථාන ගතවී ඇත්තේ පවුම් හතරක් බරැති වළල්ලක්, පවුම් දෙක හමාරක් බරැති මාලයක්, පවුම් එක් හමාරක් බරැති වළල්ලක්, පවුම් දෙකක් බරැති මුද්දක් හා පෙන්ඩන්ට් දෙකක්, පවුම් භාගයක කරාඹු ජෝඩුවක් බවට තොරතුරු වාර්තාවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    May 9, 2025

    අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්

    May 9, 2025

    ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනේ

    May 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,486 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ

    May 9, 20250119 Views

    ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර…

    අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්

    May 9, 2025

    ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනේ

    May 9, 2025

    ළමුන් 13 දෙනෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් අලුත්ගමදී අනතුරට

    May 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.