Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොන්දොස්තරගේ ඇගිල්ල කපා මුදල් පැහැරගෙන
    Featured

    කොන්දොස්තරගේ ඇගිල්ල කපා මුදල් පැහැරගෙන

    By LFNNovember 27, 2023No Comments1 Min Read22 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් උඩහමුල්ල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ගේ ඇඟිල්ල පිහියකින් කපා ඔහු සන්තකයේ තිබූ රුපියල් 7300 මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි

    තුවාල ලද ඉංගිරිය පහළ ඌරුගල පදිංචි කොන්දොස්තර වරයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත

    මාර්ග අංක 176 ඉංගිරිය හෙට්ටියා වත්ත උදෑසන ඉංගිරිය නගරයෙන් ආරම්භ කරන බස් රථයේ සේවය සදහා සඳහා ත්‍රීරෝද රථයකින් ඉංගිරිය නගරයේ වෙත පැමිණ තිබූ කොන්දොස්තරවරයා තිරෝද රථය වෙළෙඳ සලක් අසල නවතා ප්‍රවේශපත්‍ර යන්ත්‍රය රැගෙන ගාල් කර තිබූ බස්රථය වෙත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය වී තිබූ බව පොලිසිය කියයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 202600 Views

    ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය…

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026

    හිටපු ජනපති මහින්ද හෙට අල්ලස් කොමිසම හමුවට

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.