Share Facebook Twitter LinkedIn Pinterest Email එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කරන ලද නායකයින්ගේ ඡායාරූප ප්‍රදර්ශණයක් කිලිනොච්චියේදී පවත්වා ඇත. එම ජායරූපයන් කිලිනොච්චිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇත්තේ “දෙමළ භූමයේ සැබෑ නායකයෝ” යන ශීර්ෂ පාඨය සහිත බවට වාර්තාවේ.