Share Facebook Twitter LinkedIn Pinterest Email එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධන සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය සදහා ලබන මස 10 ඉරිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.