Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 2025

    ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ මූලික වාර්තාවක් එළියට

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යල කන්නයේ වගා හානි වන්දි අද සිට ගොවියන්ට
    Featured

    යල කන්නයේ වගා හානි වන්දි අද සිට ගොවියන්ට

    By LFNNovember 19, 2023Updated:November 20, 2023No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් අද (19) සිට ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළ යටතේ ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම මහින්ද අමරවීර අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවය.

    පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර, ඉන්පසු ඇති වූ අධික වර්ෂාව නිසා අස්වැන්න නෙළීමට ආසන්න ව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත් වූ බවට හානි තක්සේරු කර ඇත.

    මේ හේතුවෙන් වගා හානි වන්දි කඩිනමින් මෙම වසර අවසාන වීමට ප්‍රථම ලබාදීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබිණි.

    සාමාන්‍යයෙන් වගා කන්නයක දී සිදු වන වගා හානි සඳහා වන්දි ගෙවීමට වසරක කාලයක් ගත වූවත් මෙවර නියඟය නිසා සිදු වූ වගා හානි සුවිශේෂී අවස්ථාවක් සේ සලකා ලබා දිය යුතු යැයි අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,015 Views
    Don't Miss

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 202504 Views

    කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති…

    ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ මූලික වාර්තාවක් එළියට

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.