Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මූල්‍ය සහ ඉඩම් ආරවුල් ගැන තීරණ කිහිපයක්
    Featured

    මූල්‍ය සහ ඉඩම් ආරවුල් ගැන තීරණ කිහිපයක්

    By LFNNovember 17, 2023No Comments2 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ.

    ඒ අනුව, රුපියල් මිලියනයක සීමාව දක්වා මූල්‍ය ආරවුල් මුල්‍ය සමථ මණ්ඩල සඳහා යොමු කිරීම අනිවාර්ය කර ඇත.

    එමෙන්ම, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වනපරිදි සමථ මූල මණ්ඩල පිහිටුවා ඇති බවත් පවසයි.

    රුපියල් මිලියන 02ක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ඉඩම් පිළිබඳව වු විශේෂ සමථ මණ්ඩල සඳහා යොමු කළ යුතු බවත් එම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

    එම අවස්ථාවේදී අදහස් දැක්වූ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පුහුණු නිලධාරී, නීතිඥ, චින්තක හේරත් මහතා,

    “මේ වනවිට උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්කවලට අමතරව අනුරාධපුර, කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, හම්බන්තොට, පොළොන්නරුව හා රත්නපුර යන දිස්ත්‍රික්කවල විශේෂ ඉඩම් සමථ මණ්ඩල පිහිටුවා තිබෙනවා.”

    “එමෙන්ම කොළඹ, ගම්පහ, මහනුවර, මොනරාගල,අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉඩම් සම්බන්ධ විශේෂ මූල්‍ය සමථ මණ්ඩල පිහිටුවීමට ආරම්භ කර තිබෙනවා.”

    “මෙම සමථ මණ්ඩල සඳහා පත් කරනු ලබන සමථ මූල මණ්ඩල සාමාජිකයින්ට ඉඩම් පිළිබඳව විශේෂ පුහුණුව ලබාදෙන අතරම ආරවුල් පිළිබඳව පැමිණිලි විසඳීමේදී ඔවුන්ට ඇති වන ගැටළුවලට උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥ විද්වත් කමිටුවක් පත් කරනු ලබනවා.”

    “ඒ අනුව රුපියල් මිලියනයක මූල්‍ය සීමාවක් දක්වා පැමිණිලි පිළිබඳව ආරවුල් මුල්‍ය සමථ මණ්ඩල සඳහා අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි. රුපියල් මිලියන දෙකක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ඉඩම් පිළිබඳව වු විශේෂ සමථ මණ්ඩල සඳහා ඉදිරිපත් කළ යුතුයි. මෙම මූල්‍ය සීමාවන්ට වඩා වැඩිවු පැමිණිලි වුවද පාර්ශ්වයන්ගේ එකඟතාවය අනුව විශේෂ සමථ මණ්ඩල සඳහා ඉදිරිපත් කළ හැකියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 202603 Views

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩතහනම්…

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.