Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කළුතරදී පාසල් දැරියන් දෙදෙනෙකුට නොසිතු මොහොතක සිදුවූ දේ
    Featured

    කළුතරදී පාසල් දැරියන් දෙදෙනෙකුට නොසිතු මොහොතක සිදුවූ දේ

    By LFNNovember 16, 2023No Comments1 Min Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල නිම වී නිවස වෙත යමින් සිටි සිසුවියක පැහැරගෙන යාමේ චෝදනාව මත කාන්තාවක් සහ ත්‍රිරෝද රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ පදිංචිකාරිණියකි.

    සිසුවිය පැහැරගෙන යාමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති සැකකාර පාසල් සිසුවෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

    සැකකාර පාසල් සිසුවා ත්‍රිරෝද රථයකින් පැමිණ සිසුවිය පාසල නිමවී නිවස වෙත යමින් සිටියදී කළුතර හීනටියන්ගල ප්‍රදේශයේදී මෙලෙස පැහැරගෙනයාමට උත්සාහ දරා ඇත.

    එය දුටු පාසල් සිසුවියගේ මිතුරියක් එම ස්ථානයට දිවවිත් ත්‍රිරෝද රථයට නැග තිබේ.

    අනතුරුව සැකකාර පාසල් සිසුවා විසින් තමන්ට පහරදීමෙන් අනතුරුව කළුතර කිතුලාව ප්‍රදේශයේ පිහිටි අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවගේ නිවස වෙත රැගෙන ගිය බවත් පොලීසිය වෙත පවසා ඇත.

    මෙම සිදුවීම පිළිබඳව සිසුවියන්ගේ පාසලේ විදුහල්පතිට සැළවීමත් සමග ඒ පිළිබඳව කළුතර දකුණ පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ.

    එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    මෙහෙයුම අතරතුරදී ත්‍රිරෝද රථයකින් ගෙනවිත් සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් දමාගොස් සිටියදී පොලීසිය සොයාගෙන ඇත.

    පාසල් සිසුවියන් දෙදෙනා රෝහල්ගතකිරීමටත් සැකකාර ත්‍රිරෝද රථ රියදුරු සහ කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතව ඇත.

    කළුතර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 202603 Views

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩතහනම්…

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.