Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    July 6, 2025

    අනාරක්ෂිත දුම්රිය මාර්ගයක අනතුරක් – පුද්ගලයෙක් මරුට

    July 6, 2025

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»මව් පදවියට සැරසෙන අරුම පුදුම කාන්තාව
    Gossip

    මව් පදවියට සැරසෙන අරුම පුදුම කාන්තාව

    By LFNNovember 16, 2023No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගර්භාෂ දෙකක් ඇති කාන්තාවක් එම ගර්භාෂ දෙකෙහිම ගැබ්ගෙන ඇති අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ Alabama ප්‍රදේශයෙනි.

    Kelsey Hatcher නම් මෙම කාන්තාව 32 හැවිරිදි වියේ පසුවෙයි.

    ගර්භාෂ දෙකක් සහිතව උපදින කාන්තාවන් ඉතා දුර්ලභ වන අතර එම කාන්තාවන් අතරින් ගර්භාෂ දෙකෙහිම ගැබ් ගැනීම ද අතිශය දුර්ලභ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ වනවිටත් තිදරු මවක් වන ඇය නැවත ගැබ්ගෙන ඇති අතර එම දරුවන් නීරෝගීව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිහින නගරයට එන සුපිරි නළු ෂාරුක්

    July 2, 2025

    ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

    June 1, 2025

    එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව

    May 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    July 6, 20250113 Views

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික…

    අනාරක්ෂිත දුම්රිය මාර්ගයක අනතුරක් – පුද්ගලයෙක් මරුට

    July 6, 2025

    රුපියල් කෝටියක මත්පැන් සහ කරදමුංගු සමග 04ක් කටුනායකදී අත්අඩංගුවට

    July 6, 2025

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.