Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»විදේශ ණය ප්‍රතිව්‍යුහගත නොකර කිසි දෙයක් වැඩක් නෑ – පාඨලී
    Political

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත නොකර කිසි දෙයක් වැඩක් නෑ – පාඨලී

    By LFNNovember 14, 2023Updated:November 15, 2023No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව මුලින්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ඊට අදාළ ගිවිසුම් සඳහා ණයහිමියොත් සමග අත්සන් තැබිය යුතු බවය.

    “ඒ කටයුත්ත නොකරන තාක්කල් මේවා ඔක්කොම සිහින පමණයි. රටේ අර්බුදය හා බලනකොට, ඒ අර්බුදයෙන් ගැලවී යාම සඳහා ප්‍රමාණවත් නොවනවා පමණක් නෙවෙයි, මහජනයා අතිශයින් මුලා කරන සුළුයි. මේ දීලා තියෙන දේ. සතුටු වෙන්න පුළුවන් කාරණාවකට තියෙන්නේ. මේ රටේ වැඩකරන ජනතාවට රු. 10,000 කින් අප්‍රේල් මාසෙ ඉඳන් වැටුප්වලට දීමනාවක් එකතු වීමත්, විශ්‍රාමිකයන්ට රු. 2500 ක් එකතු වීමත් පමණයි. ඒකත් ප්‍රමාණවත් නැහැ.”

    මෙවර අයවැය කොළඹ ඡන්ද දායකයා ඉලක්ක කර ඉදිරිපත් කර ඇත්දැයි විමසූ විට ඔහු පැවසුවේ….

    “ඇත්ත වශයෙන්ම අපි යම් යම් පියවර ගන්න කොට ඒවා ජනප්‍රිය වෙන්න පුළුවන්, මහජනයා අත්පුඩි ගහන්න පුළුවන්, කිරිබත් කන්න පුළුවන්. නමුත් පස්සේ නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඔය අධිවේගී මාර්ගවල යනකොටත් මිනිස්සු කිරිබත් කෑවා. අනේ දැන් අපිට පුළුවන් හම්බන්තොටින් දොදොල් කන්න. මාතරින් කිරිහට්ටි, හරි ආඩම්බර වුණා. හැබැයි ඒ අධිවේගී මාර්ගවලට වියදම් කරපු ණය ගෙවා ගන්න බැරුව පෙට්‍රල්, පෝලිම්වල මැරෙන්න පටන් ගත්තට පස්සේ පැය දොළහ, දාහතර ලයිට් කැපෙන කොට තමයි තේරුනේ එදා කාපු කිරිබත්වල තිබිලා තියෙන්නේ ආසනික් කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

    March 19, 2026

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.