Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ක්‍රිකට් ලොව උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්
    Political

    ක්‍රිකට් ලොව උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්

    By LFNNovember 14, 2023No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි කැරාරා හි ක්‍රීඩා පිටියක පැවති ලීග් ක්‍රිකට් තරගයකදී එක පන්දු ඕවරයකදී කඩුලු 6ක් දවා ගැනීමට පන්දු යවන්නෙක් සමත්වී තිබේ.

    Surfers Paradise ක්‍රිකට් සමාජය සහ Mudgeeraba ක්‍රිකට් සමාජය අතර පැවති එම තෙවැනි පෙළ ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් Mudgeeraba කණ්ඩායම ලකුණු 178ක් රැස්කළේය.

    ඒ අනුව තරගයේ අවසාන ඕවරයෙදී Surfers Paradise කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 5කි. ඒ සඳහා ඔවුන් සතුව කඩුලු 6ක් තිබුණි.

    Mudgeeraba කණ්ඩායමේ නායක Gareth Morgan එම පන්දු ඕවරය යැවීමට තීරණය කළේය.

    ඔහු එහිදී සිදුකළේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයකි.

    එනම් එම ඕවරය තුළදී ප්‍රතිවාදී කඩුලු 6ම දවා ගැනීමට ඔහු සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202603 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.