Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 2026

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»කුසල් සමාව ඉල්ලයි
    Hot News

    කුසල් සමාව ඉල්ලයි

    By LFNNovember 12, 2023No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තරග පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ගෙන් සමාව ඉල්ලා සිටින අතර, පරාජයන්වලට කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමක් හේතු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය කරයි.

    අද (12) දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ක්‍රිකට් කණ්ඩායම එක් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

    ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය තරග 09න් ජයගැනීමට සමත් වූයේ තරග දෙකක් පමණි.

    කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක පළමු තරග දෙකෙන් පසු ආබාධයට ලක් වූ අතර, අනතුරු ව කුසල් මෙන්ඩිස් යටතේ කණ්ඩායම ක්‍රීඩා කළේය.

    තරගාවලිය මුළුල්ලේ අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා ක්‍රිඩකයන් ආබාධයන්ට ලක් වූ අතර, අතිරේක ක්‍රීඩකයන් කණ්ඩායමට රැගෙන ඒමට සිදු විණි.

    තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වීමේ ප්‍රතිඵලය වූයේ, 2025 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන් ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් ශ්‍රී ලංකාවට අහිමි වීමය.

    ඒ අනුව මෙවර කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා අලුයම යළි දිවයිනට පැමිණි අතර, ඔවුන් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,591 Views
    Don't Miss

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 202603 Views

    රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.