Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජ මාධ්‍යය ඔස්සේ සිදුවන ළමා අපයෝජනවල ඉහළ යෑමක්
    Featured

    සමාජ මාධ්‍යය ඔස්සේ සිදුවන ළමා අපයෝජනවල ඉහළ යෑමක්

    By LFNNovember 9, 2023No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍යය මඟින් ළමා අපයෝජනයන් බහුලව සිදුවන බව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, සමාජ මාධ්‍යයෙන් සිදුවන අපයෝජන බොහෝමයක් වාර්තා නොවන බවය.

    ටීවි දෙරණ ඔස්සේ ඊයේ (08) රාත්‍රී විකාශය වූ අලුත් පාර්ලිමේන්තු වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    “පසුගිය මාස 9ට පොලීසියේ පරිගණක අපරාධ අංශයට සමාජ මාධ්‍ය හරහා සිදුකළ අපරාධ 3,500 ඉක්මවලා තියෙනවා. එයින් හරියටම මට මතක නෑ. නමුත් 500ක් වගේ ප්‍රමාණයක් ළමා අපචාර තියෙනවා. එවායින් සමාජ මාධ්‍ය හරහා ආරම්භය ලබලා ඉන් ඔබ්බට ගිහින් අපචාරය ගැන දූෂණය ගැන පැමිණිලි එනවා. එතකොට ඒ ගැන රාජකාරිය කරන්න පොලීසියට උසාවියට යනවා. හැබැයි ඒකට හේතුව සමාජ මාධ්‍ය කියන එක ඒ සංඛ්‍යාවට එකතු වෙන්නේ නෑ.”

    එම වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, සැප්තැම්බර් මාසයේ සහ ඔක්තෝබර් මාසයේ දත්තවලට ළමා අපයෝජන බොහෝමයක් සිදුව ඇත්තේ සමීපතම පුද්ගලයින්ගෙන් බවය.

    “මේ 168 දෙනා වයස අවුරුදු 16ට අඩු දැරියන් පියා විසින් දුෂණයට ලක්කරලා තියෙනවා අවස්ථා 10ක්. සහෝදරයෝ විසින් දූෂණය කරලා තියෙනවා අවස්ථා 16ක්. මවගේ අනියම් පුරුෂයා විසින් දුෂණය කරලා තියෙනවා අවස්ථා 7ක්. සීයා විසින් දුෂණය කරලා තියෙවා අවස්ථා 3ක්. ළඟම ඥාතීන් විසින් දුෂණය කරලා තියෙනවා අවස්ථා 8ක්. එතකොට ප්‍රේම සබඳතා නිසා දරුවන් දුෂණය වෙලා තියෙනවා අවස්ථා 110ක්, බලෙන් දුෂණය කරපු අවස්ථා තියෙන්නේ 14යි. ඔක්තෝබර් මාසයේ අපි ගත්තොත් 131ක් තියෙනවා. එකේ පියා විසින් දුෂණය කරලා තියෙනවා අවස්ථා 5ක දී. මවගේ අනියම් පුරුෂයා විසින් දුෂණය කරලා තියෙනවා අවස්ථා 5කදී. නෑකම් තියෙන අය දුෂණය කරලා තියෙනවා අවස්ථා 10ක්. අසල්වාසීන්ගෙන් අවස්ථා 8ක්. වෙනත් ඥාතීන්ගෙන් අවස්ථා තුනක්. ප්‍රේම සබඳතා නිසා අවස්ථා 97ක්. පූජ්‍ය පක්ෂයෙනුත් එක් අවස්ථාවක්. ආරක්ෂක අංශයෙන් අවස්ථා දෙකක් වාර්තා වෙනවා. මේවා විශ්ලේෂණය කළොත් ළමයාගේ භාරකාරත්වය දරණ, ළමයාගේ ළඟම අය තමා මේ විදියට ස්ත්‍රී දුෂණයට ලක්කරලා තියෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.