Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමක්

    May 18, 2025

    යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

    May 18, 2025

    ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    May 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ස්වාධීන කමිටුවක්
    Featured

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ස්වාධීන කමිටුවක්

    By LFNNovember 8, 2023Updated:November 9, 2023No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා පත් කරන ලද අතුරු කමිටුවේ සිටි සාමාජිකයන් තිදෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    එම සාමාජිකයන් තිදෙනා වන්නේ,

    එස්.අයි.ඉමාම් – විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
    රෝහිණි මාරසිංහ – විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
    අයිරාංගනී පෙරේරා – විශ්‍රාමික මහාධිකරණ විනිසුරු

    ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කර තිබූ පහත සඳහන් ප්‍රධාන වගකීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම ස්වාධීන කමිටුවට බලය ලබා දී තිබේ.

    විගණකාධිපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම.

    එම විගණකාධිපති වාර්තාවේ සඳහන් දුෂණ, වංචා, අක්‍රමිකතා, විෂමාචාර සහ අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් සොයා බලා ඒවා වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා උපායමාර්ගික ක්‍රමවේද සැකසීම ආදිය එම නිර්දේශ වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමක්

    May 18, 2025

    යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

    May 18, 2025

    ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    May 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,898 Views
    Don't Miss

    බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමක්

    May 18, 20250124 Views

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන්. වෙඩිප්‍රහාරයට ලක්ව ඇත්තේ…

    යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරෙන මොහොත්දී හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය

    May 18, 2025

    ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    May 18, 2025

    දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

    May 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.