Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ෂාෆ්ටර් ඝාතනයේ විමර්ශන යළිත් ඇරඹෙයි
    Featured

    ෂාෆ්ටර් ඝාතනයේ විමර්ශන යළිත් ඇරඹෙයි

    By LFNNovember 5, 2023Updated:November 5, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මගින් පත්කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව සිය වාර්තාව සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැනුවත් කිරීමට නියමිතය.

    එමෙන්ම ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාස මගින් මේ වනවිට නැවත ආරම්භ කර තිබේ.

    ඒ අනුව නැවත වතාවක් පාර්ශ්ව රැසකින් මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වෙයි.

    මේ අතර ෂාෆටර් මහතාගේ දේහය පිළිබඳ නැවත අවසන් කටයුතු ඊයේ (04) පස්වරුවේ ජාවත්ත පොදු සුසාන භූමියේදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිදුකෙරුණි.

    ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මගින් පත්කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව පසුගියදා සිය වාර්තාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදුනි.

    ඒ අනුව අධිකරණය ප්‍රකාශ කළේ ෂාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ පීඩනයක් හේතුවෙන් සිදුවී ඇති බවය.

    පසුව අධිකරණය විමර්ශන නිලධාරීන් වෙත නියෝග කළේ එම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.