Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රිය අනතුරකින් 16 හැවිරිදි සිසුවියක් මරුට
    Featured

    රිය අනතුරකින් 16 හැවිරිදි සිසුවියක් මරුට

    By LFNNovember 3, 2023No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යතුරුපැදි අනතුරකින් 16 සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

    ධාවනය වෙමින් තිබූ අදාළ යතුරුපැදිය මාර්ගයේ ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත.

    මාවතගම පොලිස් වසමේ 09 කණුව හතරලියැද්ද කැඹිලිතිගොඩ පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ (02) සවස අනතුර සිදුවී තිබේ.

    එම අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ ඇයගේ දියණිය වන පසුපැදිකාරීය මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 16 හැවිරිදි දියණියව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත.

    එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ කහපත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 202603 Views

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු පයාගල මැටියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ…

    අමෙරිකානු කොටස් වෙළඳපොළ අඛණ්ඩව පහත වැටෙයි

    March 21, 2026

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

    March 21, 2026

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.