Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 2025

    ජ’පුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි

    June 21, 2025

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මව්ලවීගෙන් පහර කෑ දරුවා රෝහලට
    Featured

    මව්ලවීගෙන් පහර කෑ දරුවා රෝහලට

    By LFNOctober 30, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ අට හැවිරිදි දරුවෙකුට පහරදුන් බවට සැකපිට මව්ලවීවරයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ සෙනසුරාදා (28) රාත්‍රී එම දරුවා ඉගෙනීම් කටයුත්තක් සඳහා පල්ලියට ගිය අවස්ථාවේ සැකකරු විසින් පොල්ලකින් පහරදී ඇති බවය.

    තුවාල ලැබූ දරුවා කාත්තන්කුඩි රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා තිබේ.

    පාඩම් කිරීමට පවරන ලද පාඩමක් නිසි පරිදි කට පාඩම් නොමැති වීම හේතුවෙන් අදාළ දරුවාට පහරදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 2025

    ජ’පුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි

    June 21, 2025

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 20250120 Views

    අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධව හිටපු…

    ජ’පුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි

    June 21, 2025

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025

    ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    June 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.