Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මංගල සාදයක සිටි තරුණියක් හදිසියේම ජීවිතක්ෂයට
    Featured

    මංගල සාදයක සිටි තරුණියක් හදිසියේම ජීවිතක්ෂයට

    By LFNOctober 30, 2023No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුත්තලම නගරයේ උත්සව ශාලාවක පැවති මංගල සාදයකට සහභාගී වී සිටි තරුණියක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මියගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ, තරුණිය පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව‍යි.

    මෙසේ මියගොස් ඇත්තේ, ආණමඩුව නගරයේ පදිංචි සිටි 20 හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියකි.

    මෙම තරුණියට මංගල සාදයේ දී ආහාර සඳහා තිබූ මස් වර්ගයක් ආහාරයට ගත් පසු ආසාත්මිකතාවක් ඇති ව තිබේ.

    තරුණිය ගේ පශ්චාත් මරණ පරික්ෂණයේ දී මරණය සම්බන්ධව විවෘත තින්දුවක් ලබා දුන් පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී කුලෙන්ද්‍ර ප්‍රේමදාස මහතා, මරණය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ සඳහා සිරුරේ කොටස් රජයෙ රස පරික්ෂක වෙත යොමු කිරීමටත් කටයුතු කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.