Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
    Featured

    මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

    By LFNOctober 28, 2023No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ වීම සඳහා ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශ මේ බව පවසයි.

    එම දුරකථන අංක පහතින්.

    0094711 757 536
    0094711 466 585

    මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ +94 112 338 837 දුරකතන අංකයට කාර්යාල වේලාවන් හිදී ඇමතුම් ලබාගැනීමට හැකි බවද විදෙස් අමාත්‍යාංශය පවසයි.

    එසේම මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් කටයුතු අංශයට repatriation.consular@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහාද තොරතුරු ලබාදිය හැකිය.

    මේ අතර අදාළ නිවේදනය මගින් විදේශ අමාත්‍යාංශය මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අවදානම් ප්‍රදේශවල සංචාරයේ නිරත නොවන ලෙසටය.

    එසේම ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ පලස්තීනයේ රමල්ලා හි ක්‍රියාත්මක ශ්‍රී ලාංකික ධූත මණ්ඩල සාමාජිකයින් සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන ලෙසටද එම නිවේදනය මගින් මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.