Share Facebook Twitter LinkedIn Pinterest Email වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවයක් මේ වනවිට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබේ. මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ කොළඹ ග්‍රීන් පාත් පෙදෙස නෙළුම් පොකුණ මංසන්ධියෙන් සහ මහජන පුස්තකාලය අසළින් වසා දමා ඇති බවටය.