Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධිකරණයට පැමිණ යද්දී තරුණ කාන්තාවකගේ ගෙලට පිහි පහරක්
    Featured

    අධිකරණයට පැමිණ යද්දී තරුණ කාන්තාවකගේ ගෙලට පිහි පහරක්

    By LFNOctober 26, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (25) සවස පැවති නඩු විභාගයකට සහභාගි වී යළි පිටතට පැමිණෙමින් සිටි කාන්තාවකගේ ගේ ගෙලට තියුණු ආයුධයකින් පහර දී පළාගිය පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

    තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළු කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

    තමන්ගේ නිවසේ තිබූ පවුම් පහකට ආසන්න රත්‍රං භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැක බවට අදාල කාන්තාව විසින් පාදුක්ක පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුවන නඩු විභාගයකට පෙනී සිටීම සදහා මෙම කාන්තාව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ යළි නිවසට යාම සදහා අධිකරණය ඉදිරිපිට නවත්වා තිබූ තම යතුරුපැදියට නැගීමට යාමේදී එක්වරම ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස තියුණු ආයුධයකින් ගෙල ට ප්‍රහාරයක් එල්ලකර පළාගොස් ඇති බව පොලීසිය කීය.

    මෙලෙස තුවාල ලබා ඇත්තේ 35 හැවිරිදි පූගොඩ ප්‍රදේශයේ කාන්තාවකි.

    සිද්ධිය සම්බන්ධයෙන් තම සහෝදරයා සහ ඔහුගේ බිරිද සැක බවට එම කාන්තාව පොලීසියට ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබදව පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව හෝමාගම මූලස්ථාන පොලීසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.