Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්
    Sport

    දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

    By LFNOctober 25, 2023Updated:October 25, 2023No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය ඊ‌යේ (24) පැවැත්වුණි.

    එම තරගය ලකුණු 149කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 382ක් රැස්කළේය.

    එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 140කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 15ක් සමග ලකුණු 174ක් රැස්කරගත්තේය.

    Heinrich Klaasen අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 90ක් රැස්කළේය.

    මැද පෙළට සවියක් වූ නායක Aiden Markram පන්දු 69කදී ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 7ක් සමග ලකුණු 60ක් රැස්කරගැනීමට සමත්විය.

    පන්දු යැවීමේදී Hasan Mahmud ලකුණු 67කට කඩුලු 2ක් දවාගත්තේය.

    ලකුණු 383ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 233ක් පමණි.

    හුදකලා සටනක නිරතවූ මොහොමඩ් මහමුදුල්ලාහ් ශතකයක් වාර්තා කරමින් පන්දු 111ක් තුළ ලකුණු 111ක් රැස් කළේය. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් අයත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආසියානු කුසලානය අදින් ඇරඹෙයි

    September 9, 2025

    වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    September 8, 2025

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන T20 තරගය අද

    September 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,308 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 202502 Views

    දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව…

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025

    GovPay ඩිජිටල් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පළාත බවට දකුණු පළාත පත්වෙයි

    September 16, 2025

    චීන-අමෙරිකා වෙළෙඳ සාකච්ඡාවල දී එකඟතා රැසක්

    September 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.